Advertisement

Suranganawee Mage (සුරංගනාවි මගේ) - Acoustic Version - Ruwan Hettiarachchi Feat Raj Thillaiyampalam

Suranganawee Mage (සුරංගනාවි මගේ) - Acoustic Version - Ruwan Hettiarachchi Feat Raj Thillaiyampalam Download/Stream now -
(C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Vocals - Ruwan Hettiarachchi
Music - Raj Thillaiyampalam
Lyrics - Sampath Fernandopulle
Mix/ Master - Ruban
Video Directed By - Kasun Kavinda @ Leonine Motion pictures
Audio Production - Amusync Entertainment
Label - M Entertainments

Guitars - Priyan Perera
Percussions - Rakitha Ruwan Wickramaratne
Violin - Thisara Bandara

DOP - Srinika Liyanage
Edit - Harry Haran
Makeup - Lasitha Amarabandu
Choreography- Ramod Malaka
Performance - Romane Dananjani

Location Sponsor - The Hangars
#Suranganawee #RuwanHettiarachchi #Raj

Lyrics -
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා...

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ...

මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
මේ ආදරේ විඳගමු සුන්දරී...

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා...

Enjoy and stay connected!

Subscribe our YouTube channel :


Visit our Website :


Like us on Facebook :


Follow us on Instagram :


Follow us on Twitter :

entertainments,sinhala,Suranganawee Mage,Suranganawee,Suranganawi,Suranganavi,සුරංගනාවි මගේ,Suranganawee Ruwan,Suranganawi Ruwan,Suranganawi Mage Ruwan,Suranganawee Mage Ruwan,Sinhala Songs 2020,Aluth Sindu,Ruwan Hettiarachchi,Raj Thillaiyampalam,Ruwan Hettiarachchi new song,Ruwan Hettiarachchi sindu,Sinhala Hit songs,new song,Suranganawi Acoustic,Suranganaavi acoustic,Suranganawee acoustic version,sinhala sindu,සිංහල සින්දු,suranganavi,me tharam heenayak,

Post a Comment

0 Comments